Thursday, December 31, 2015

සුභ නව වසරක් වේවා....2016

ලබන්නා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවී ඔබේ දිවිමග දියුණුවෙන් දියුණුවට පත් වේවායි හෙටදින  වෙබ් අඩවිය ඔබට ආශිර්වාද කරයි..නවමු වූත් නවතම  තාෂණික දැනුමින් ඔබේ දැනුම් පිපාසය සංසිදුවන්නට අප දියපොදක් වන්නෙමු.!
ඇඩ්මන්
www.hetadina.com

Thursday, December 24, 2015

සුළං බල විදුලි ජනක නිර්මාණය

   දිවයිනක් වන අප රටට සුළං බලය නොවඩුව ලැබෙන්නකි.දිවයින වටා පිහිටි වෙරළාසන්න කලාපයටත් කදුකර පලාත්වල බොහොමයක් ප්‍රදේශ වලටත් වර්ෂය පුරාම පවතින සුළං ධාරා පවතී.බලශක්ති හිගයකින් පෙලෙන අප වැනි රටක සුළං ශක්තිය මගින් විදුලිය ජනනය කර ගත හැකිනම් එය ඉතා වටිනා ක්‍රියාදාමයකි. නව තාක්ෂණික මෙවලම් අත්හදා බැලීම් කරන පාසල් සිසුන් හා තාක්ෂණික ආයතනවල සිසුන් අපගේ වෙබ් අඩවිය පරිශීලනය කරන බව අප වෙත දන්වා තිබුණි.ඔබට නව තාක්ෂණික මෙවලමක් ලෙසත් ඔබට ඕනා හැටියට වැඩිදියුණු කර භාවිතා කිරීමටත් සුළං බල විදුලි තාක්ෂනය අතින් අපරට තවමත් ළදරු අවස්ථාවේ සිටින බව කිව යුතුය.මහාපරිමාණ සුළං බලාගාර හැරුණු විට අපට ඕනා හැටියට භාවිතා කල හැකි නිවසට ගැලපෙන උචිත තාක්ෂණයෙන් යුතු සුළං විදුලි ජනකයක් අවම මිලකට නිපදවා ගැනීමට තාක්ෂණික දැනුම ලබා දුන් ආයතනයක් අවසනවාකට මෙන් අපට හමුවී නැත.

ඔබ වෙරළ ආසන්න කලාපයක හෝ සුළං ධාරා සහිත ප්‍රදේශයක වාසය කරන්නේ නම් සුළගට කෙතරම් කාර්ය කිරීමේ හැකියාවක් ඇතිද යන්න අත්දැකීමෙන්ම දන්නවා ඇත.විශාල සුළං බලාගාරයක් තැනීමට අධික මුදලක් වැයවේ.එහි නඩත්තු වියදමද ඉතා ඉහලය.නමුත් ඔබට පුද්ගලික පරිහරණයට සුළං බලාගාරයක් ඔබටම සකසා ගත හැකිනම් කෙතරම් අපූරුද?වර්ෂ 2012 දී අප විසින් අත්හදා බලන ලද සුළං විදුලි ජනකයක් සකසා ගන්නා අන්දම අපි ඔබට පියවරෙන් පියවර කියා දෙන්නෙමු..නිවසක පැය දෙක තුනකට හෝ ආලෝකය ලබා ගැනීමට සුළං විදුලි ජනකයකින් හැකිනම් ඔබට මාසිකව ඉතිරි වන ඉතිරිය කෙතරම්ද..ඇරත් තමා අතින් නිෂ්පාදනය කල උපකරණයකින් තාමටම මෙහෙයක් වන විට ඉන් ලැබෙන හැගීම, අනුන්ගේ විදුලිය භාවිතයෙන් අපට ලැබේද?
අප රට තවමත් විකල්ප විදුලි ශක්ති වලට යොමු වන්නේ අඩුවෙනි..ඛනිජ ඉන්දන වලින් අපට බලශක්තිය ලබා ගත හැක්කේ තව ඉතා කෙටි කාලයකි..පරිසරයත් රැකගෙන නව විකල්ප බලශක්ති වලට අපට යොමු වන්නට සිදුවන්නේ එබැවිනි..අපගේ අරමුණ ජනතාව අතරට නොයන තාක්ෂනය ඔබට තේරුම් ගතහැකි තාක්ෂණික භාෂාවෙන් කියා දීමය.ඒ සදහා අපගේ තාක්ෂණික වෙබ් අඩවිය වන techzonelanka තුලින් කොටස් වශයෙන් පලවන පාඩම් මාලා හදාරන්න..ඔබට මුදලට හෝ ලබා ගත නොහැකි අති විශාල දැනුම් සම්භාරයක් එම වෙබ් අඩවිය හරහා උගත හැක...එම වෙබ් අඩවියේ ලියාපදිංචියට පහත පියවර අනුගමනය කරන්න..
Dialog දුරකතනයකින් 

REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(දිනකට රු.2+බදු )

*ඔබට තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දිනපතා SMS මගින් ලැබෙනු ඇත.

Tuesday, December 15, 2015

ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින් පටන් ගමු.

    අද අප රටේ ජංගම දුරකථන කෝටි 4ක් පමණ තිබෙනවා..ඒ කියන්නේ අවම වශයෙන් එක අයකුට දුරකථන දෙකක් තිබෙනවා..ඔබ භාවිතා කරන දුරකථනය කෙදිනක හෝ අක්‍රිය වී ඇතිද..එදින ඔබ පත්වූ අපහසුතාව කෙතරම්ද..ඔබත් දුරකථන අලුත්වැඩියාව ගැන දන සිටියානම් කෙතරම් ඉක්මනින් එය අලුත්වැඩියා කර ගනේමට තිබුනාද?ඔබට ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින් පටන් ගන්න පුළුවන්..වර්තමායේ ඉතා ජනප්‍රිය ස්වයං රැකියාවක් ලෙස ද මෙය භාවිතා කල හැකියි..ඔබට ජංගම දුරකතන අලුත්වැඩියාවට කැමති අයකුනම් ඒ සදහා අද සිටම යොමුවන්න..
ඔබේ දැනුම වර්ධනය සදහා හෙටදින අඩවිය අපගේ සහෝදර තාක්ෂණික වෙබ් ආදිය හරහා නව තාක්ෂණික පාඩම් මාලා online ලෙස ඉගෙන ගැනීමට පහසුකම් ලබා දීල තියෙනවා..ඔබට දිනපතා කිසිම ආයතනයකින් නොලැබෙන අවම මිලකට දැනුම අපගේ techzonelanka වෙබ් අඩවිය හරහා ලබා ගත හැකියි.ඔබට එම වෙබ් අඩවිය සදහා පිවිසීමට දිනපතා වෙනස් වන වෙබ් අඩවියේ ලිපිනය භාවිතා කල යුතුවෙනවා..


ඔබට දැන් මෙම පාඩම් මාලා අපගේ වෙබ් අඩවිය හරහා ඉගෙන ගත හැක.

  1. LED බල්බ නිෂ්පාදනය.
  2. LED නාම පුවරු නිෂ්පාදනය හා ප්‍රෝග්‍රෑම් කිරීම 
  3. LED වීඩියෝ තිර නිර්මාණය.
  4. CCTV කැමරා ස්ථාපනය හා ජාලකරණය.
  5. ජංගම දුරකථන අලුත්වැඩියාව.
  6. සුර්ය විදුලි ජනක නිර්මාණය 
  7. සුළං බල විදුලි ජනක නිර්මාණය 

වෙබ් අඩවියේ ලියාපදිංචියට පහත පියවර අනුගමනය කරන්න. 

Dialog දුරකතනයකින් 

REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 SMS කරන්න.(දිනකට රු.2+බදු )

*ඔබට තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දිනපතා SMS මගින් ලැබෙනු ඇත.


Monday, December 14, 2015

හිරු එළියෙන් දුරකථනය ආරෝපණය කර ගන්න.

තාක්ෂණික ලෝකයට නව මගක් 
  තාක්ෂණික දැනුමින් පිපාසිත සිය ගණනක් වූ Hetadna පරිශීලකයන්ට තවත් ඉතා වැදගත් නවාංගයක් අද එකතු කරනවා.වර්තමානයේ ඉතා ජනප්‍රිය අංගයක් වන්නේ නවතම ඉලෙක්ට්‍රොනික ගැජට් තම ප්‍රයෝජනයට ගැනීමට ජනතාව උනන්දුවීමයි.අපගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරන පහසු හා භාවිතය ඉතා පහසු නව නිර්මාණ වෙත ජනතාව ඇදීයන්නේ නිතනින්.ගොඩක් දෙනා මෙවැනි නව උපාංග භාවිතයට කැමති වුවත් එහි පවතින තාක්ෂණික පැත්ත ගැන නොදන්නා නිසා යම් අසීරුතාවට ලක්වෙනවා..අවාසනාවකට මෙන් මෙරට ජනගහනයෙන් ඉතාම සීමිත පිරිසකට පමණයි ඉලෙක්ට්‍රොනික දැනුම තියෙන්නේ.අප ගේ අරමුණ එවැනි දැනුම නැති හෝ දැනුම අඩු යට තාක්ෂණික දැනුම ලබා දී ඔවුන්ගේ කටයුතුවලට යම් සහයක් ලබා දීම.මෙලෙස නව උපාංග තමන්ට ලබා දෙන ලෙසත් ඒවා යේ තාක්ෂණික පැත්තද කියාදෙමින් ඒවා අඩුමිලට ලබා දීමට කටයුතු කරන ලෙසත් විශාල පිරිසක් මාවෙත දන්වා තිබුනා..ඉතින් අපි ඔබේ අරමුණ ඉටුකරන්නයි මේ සුදානම.අපත් සමහ දිගටම රැදෙන්න ..ඔබේ වැඩ කටයුතු වලට ගැලපෙන නව ගැජට් එහි තාක්ෂණික විස්තරද සමගින් සිංහල බසින්ම වෙබ් අඩවිය හරහා ලබා දීමට අප සුදානම්..
හිරු එළියෙන් phone charge කරමු
හරි ..ඔන්න පළමු ගැජට් එක අද මම හදුන්වා දෙන්නම්..මෙය සුර්ය බල දුරකථන චාජරයක්.මෙය හිරු එලිය හෝ විදුලි ආලෝකයෙන් වුවත් වැඩකරන එකක්.ස්මාර්ට් දුරකථන භාවිතා කරන අයට දුරකථනය එපා වෙන එකක් තමයි එහි බැටරිය ඉතා ඉක්මනින් බැසයාම.දුර ගමනක් ගියාම දුරකතනයේ බැටරිය බැසගියාම ඔබ පත්වන අසීරුතාව අමුතුවෙන් කියන්න ඕනා නෑ..එම ගැටලුවට සාර්ථක විසදුමක් ලෙස මා ඔබට සුර්ය බල දුරකථන චාජරය හදුන්වා දෙනවා..එහි ඇතුලත ලිතියම් පොලිමර් අධි බල බැටරි දෙකක් සමාන්තර ගතව සවිකර තිබෙනවා,,හිරු එලිය ඇති විට සුර්ය පැනලය මගින් උපදින ශක්තිය මෙම බැටරි තුල ගබඩා වෙනවා..දුරකථනය ආරෝපනය කරන්න පුළුවන් තරම් එහි බැටරිය ආරෝපණය වෙලා නම් චාජරයේ දැල්වෙන බල්බය කොලපාටයි.හිරු එලිය නැති වෙලාවට ඕන නම් මෙහි බැටරිය සාමන්‍ය දුරකථන චාජරයකින් ආරෝපණය කරන්න පුළුවන්.එහෙම චාජයකින් ආරෝපණය කරන විට එහි බල්බය රතුපාටින් දැල්වෙනවා..බල්බය දැල්වෙන්නේ නැතිනම් එහි බැටරිය බැස ගොස්.එය ආරෝපණයට යම් කාලයක් තැබිය යුතුයි.මෙවැනි සුර්ය බල චාජර් විවිධ වර්ග තියෙනවා..වෙනත් වර්ගත් පසුව ඔබට හදුන්වා දෙනවා.ස්මාර්ට් දුරකතනයක් නොවන වෙනත් එකක් මෙයින් ආරෝපණය කරන්න ඕන නම් ඩේටා කේබලයේ එක පැත්තක් USB හා අනික පැත්තේ ඔබේ දුරකතනයට ගැලපෙන ජැක් එකක් සහිත කේබලයක් අවශ්‍යයි.එය දුරකථන උපාංග අලවි සලකින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්.එකම කේබලයේ ජැක් වර්ග 10 ක් විතර තියෙන යුනිවර්සල් කේබල් (universal phone charger cable)එකක් වුනත් ගැලපෙනවා..මෙම උපාංගයේ ක්‍රියාකාරීත්වය වීඩියෝ පාඩමින් අධ්‍යනය කිරීමට Techzonelanka.com වෙබ් අඩවියේ ලියාපදංචි වන්න.

mobile solar power bank 2600mah  
capacity:2600mah
weight:120g
input:dc5v-0.5a
output:dc5.5v-0.8a
size:120*73*10(mm)
Rs 1490.00
3 months woranty

ගැජට් එක ලබා ගන්නා අයුරු
ඔබේ නිවැරදි නම හා ලිපිනය ඔබේ දුරකථන අංකය අවශ්‍ය ගැජට් එකේ නම සදහන් කර techzonelanka@gmail.com නමැති ලිපිනයට ඇනවුම එවිය යුතුයි..මුදල් ගෙවිය යුතු ආකාරය අප ඔබට email මගින් දන්වනු ඇත.තොග අවසන් වී ඇතිනම් නැවත එය ලබා ගත හැකි දින ගනනද ඔබට දන්වනු ඇත.