Thursday, November 22, 2012

බ්ලොග් backlinks කියන්නේ මොනවාද?


                                 පි හිතමු බ්ලොග් එකක් තියෙනවා emoney ගැන හදපු ඉතින් අපි කොහොමද මෙ බ්ලොග් එකට Blacklinks හදාගන්නෙ කියලා .. අපි හිතමු අපි අදාල බ්ලොග් එකට පොස්ට් එකක් එකතු කරනවා emoney ගැන . දැන් අපි මෙයට සරල Blacklinks හදාගන්න නම් කරන්න ඔන . emoney ගැන වෙනත් සයිට් වල ෆොරම්ස් ලිවිම සහා අදාල ලින්ක් එකත් සමග වචන 8,10,20 අතර කමෙන්ට් දැමිමයි මෙයට තවත් traffic වැඩිකරගැනිමට අපිට ලිපියට අදාල ෆ්බ් ගෘප් වල සහා fan page වල පොස්ට් ලියන්න පුලුවන් කමෙන්ට් දාන්න පුලුවන්
බ්ලොගයට අදාල කරුනු ගැන ලියවෙන බ්ලොග් වලට කමෙන්ට් කරන්න පුලුවන් link එකත් සමග මෙතන Do-Follow And No-Follow කියලා දෙයක් තියෙනවා නමුත් මෙම දෙකම වැදගත් වනවා නමුත් Do-Follow link ගොඩක් වටිනවා .Do-Follow කමෙන්ට් කරන විට google page rank වැඩිවෙන්න බලපානවා නමුත් දෙකම සමානව යනතරමට තමා හොද කමෙන්ට් කරනවිට අදාල කරුන සම්බන්දව විස්තරාත්මක කමෙන්ට් දාන්න පුලුවන් නම් තමයි වඩාත් වැදගත් .. අපිට තවත් යලුවන්ගෙ බ්ලොග් සමග සැබදියාවන් ලබාගන්න පුලුවන් .

ඔබට ජය!

No comments:

Post a Comment