මෙහි දැක්වෙන්නේ පිටකොටුවේ මිල ගණන වේ.
ඔබ උපකරණ මිලදී ගැනීමට මෙම ස්ථානයට යන්න.
DIGITAL ELECTRONIC,VICRAMA PLAZA,59 8/2 ,1ST CROSS
STREET COLOMBO 11.
මෙම ස්ථානයෙන් උසස් තත්වයේ උපකරණ ලබා ගත හැක.වෙනත් තැන් බොහෝ ඇතත් වසර ගනාවක් මා මෙම ස්ථානයෙන් උපකරණ ලබාගෙන ඒවායේ ගුණාත්මය ගැන හොඳ වැටහීමක් මා හට ඇත.
LED බල්බ 48 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.75.00
2.POWER SUPPLY රු.45.00
3.LED 500 PACK එකක් රු.2450.00
LED බල්බ 100 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.160.00
2.POWER SUPPLY රු.50.00
LED බල්බ 108 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.180.00
2.POWER SUPPLY රු.50.00
LED බල්බ 126 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.200.00
2.POWER SUPPLY රු.60.00
LED බල්බ 66 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.160.00
2.POWER SUPPLY රු.50.00
LED TUBE LIGHT අඩි 2
1.කේසින් එක+POWER SUPPLY රු.850.00
SMD බල්බ (උපකරණ සියල්ල සමග )
5W රු.470.00
3W රු.300.00
7W රු.540.00
9W රු.750.00
12W රු.1200.00
SMD LED බල්බ වෙනම ලබාගැනීමේදී එකක් රු.35 වන ඒවා ගන්න.සාමානය LED ලබා ගැනීමේදී එකක් රු.5 ක් වන ඒවා ලබා ගන්න.
LED බල්බ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔබේ ව්‍යාපාරයට නමක් යොදා ලියාපදිංචි කරගත යුතුය.ඔබට වාර්ෂිකව රු.600 ක් පමණ ගෙවීමට සිදුවනු ඇත.
ස්තුතියි!

5W SMD LED බල්බ් එකක කේසින් එකයි power supply එකයි විතරක් කීයක් වෙනවද ?
ReplyDelete