පසුගිය කාලයේදී ලොව පුරා ගුවන් අනතුරු කීපයක්ම පිට පිටම සිදුවුනා ඔබට මතක ඇති.ඇත්තෙන්ම එලෙස සිදුවන අනතුරු වලක්වා ගන්න බැරිද?ඉතින් හෙටදින අඩවියත් මේගැන ටිකක් හිතුවා..කඩා වැටෙන ගුවන් යානයක් බේරගන්න ක්‍රමයක් ගැන..සුවිශාල ගුවන් යානයක් කඩා වැටෙන විට එය බේරා ගැනීමට පැරෂුටයක් භාවිතා කල නොහැකිද?හෙටදිනට එහෙම හිතුන වාර ගණන අනන්තයි.ඉතින් අපි මේගැන හොයල බැලුවා..එහිදී අපට පෙනුනා මේ පිළිබඳව පර්යේෂණ පවා සිදුවී
ඇති බව.එහෙත් කාගේ හෝ අවාසනාවකට ඒවා ක්‍රියාත්මක කර නැහැ.ඇත්තෙන්ම ඒ සඳහා තාක්ෂණික ගැටළු තිබිය හැකියි.ඒත් අපට එහෙම කියා අත සෝදා ගත නොහැකියි.කඩා වැටෙන ගුවන් යානයක් බේරා ගැනීමට හොඳම විසදුම ලෙස මා දකින්නේ පැරෂුටයයි.
ගුවන් යානයක් බේරා ගැනීමට දැවැන්ත පැරෂුටයක් අවශ්‍ය වෙනවා..එය ඉතා සවිමත් විය යුතුයි.එමෙන්ම එය ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වියයුතක්.සාමානයෙන් අඩි 35000 කට වඩා ඉහලින් තමයි ගුවන් යානයක් ගමන් කරන්නේ.එවැනි උසකදී යානය අක්‍රිය වුවහොත් නියමුවාට කල හැකි දෙයක් නෑ..යානය පොලවට ඉතා ඉක්මනින් කඩා වැටෙනවා..එහෙම වැටෙන යානයේ වේගය ඉතා අධිකයි.යානයේ බර ද අධික නිසා අති විශාල ගම්‍ය තාවයක් ඇති වෙනවා.යානය පොලවේ වැදී සුනු විසුනු වී යන්නේ ඒ නිසයි.අපට පැරෂුටයක් මගින් යානය පොලවට වැටෙන වේගය අඩාල කර සෙමින් වැටීමට සැලැස්වීමෙන් මිනිස් ජිවිත රැක ගත හැකියි.. වර්තමානයේ සියලු මගී ගුවන්යානා වලට මෙම තාක්ෂනය යෙදිය යුතුයි යන අදහස හෙට දින විශ්වාස කරනවා..මේ ගැන ඔබත් අපට ලියන්න....
ස්තුතියි!
හෙටදින admin

oya adahasa dekak daagena inna velaavaka mamath hithuvaa.sahena honada adahasakvunath ahasedi gini ganna yaanvak sambandayen oya vade asarthakayi neda?.ehema nam mehema vadakuth karanna puluvan sama guvan mangiyekutama ithama saralava bhavithaa karanna haki vidihe parashut ekakuth nirmaanaya karalaa.guvan yaanaye inna barima avasthaavaka ivatha paninna pahasuvath hadanna one.
ReplyDeleteadahasa narakama ne yaluwa
ReplyDelete