අපේ solar පාඩම් මාලාව ලබා ගත්තු අතිවිශාල ගණනක් තමන්ගේ නිවසට අතිරේක ක්‍රමයක් ලෙස විදුලිය අරන් ගොඩක් විදුලි බිල අඩු කර ගෙන ඇති බව මට දන්වලා එවල තිබුනා..මට පාසල් කීපයකම සිසුන් කියල එවල තිබුනා ගෙදරම හදා ගන්න පුළුවන් සුර්ය බැටරි චාජරයක් හදා ගන්න්න හැටි කියල දෙන්න කියලා..ඕන්න මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..solar controller එකක් ලබා
ගන්න්න අපහසු අයට මෙය ඉතා වටිනවා..මමත් මේක කලින් පරීක්ෂණ කටයුතු වලට යොදා ගෙන සාර්ථක වුනා..අඩු මුදලට හදා ගන්න පුළුවන් වියද රු 200 ටත් අඩුයි.ඉතා සරල එකක් වුනත් මේක ස්වයංක්‍රීය එකක් බව කියන්න ඕනා..ගමේ නගරයේ වුනත් ඕනෑම ඉලෙක්ට්‍රොනික කඩේකින් මේ උපාංග ගන්න පුළුවන්.කුඩා වෙරෝ බෝර්ඩ් එකක අනවශ්‍ය පාත් අයින් කරලා පරිපථය ගොඩ නගන්න.ලබා දිය යුතු solar වෝල්ටීයතාවය 18 ක් විය යුතුයි.(වොට් 40-50) LM317 T එකට ඝනකම් ඇලුමිනියම් කැබැල්ලක් හීට් සින්ක් ලෙස දාන්නත් අමතක කරන්න එපා..මෙන්න පරිපථය..හදලා බලා කොමෙන්ට් කරන්න කෝ..ඔබට ජය...
No comments:
Post a Comment