Thursday, January 17, 2013
ඔබේ බ්ලොගයට ෆ්ලෑෂ් බැනර් එකක් ලේසියෙන්ම හදාගන්න හැටි...
ඉතින් අද මම කියල දෙන්න හදන්නේ ඉතා වැදගත් දෙයක්.ඔබ දැකලා ඇති උසස් මට්ටමේ බ්ලොග් අඩවි වල අකුරු රටා මවන විවිධ හැඩතල හා වර්ණ රටා මවන ෆ්ලෑෂ් බැනර් දාලා තියෙන හැටි.ඒවා දැක්කම ඔබටත් ඒ වගේ එකක් හදලා බ්ලොගයට දා හත්තනම් කොච්චර හොඳද කියලා හිතෙන්න ඇති.මේකට අපිට කිසිම softwere එකක් අපේ පරිගණකයේ ස්ථාපිත කරන්න ඕනා නැහැ.ඔන්ලයින් ඉදලම ටක් ගල වැඩේ කරගන්න පුළුවන්.
ඔයාලට තියෙන්නේ www.flashvortex.com/ කියන බ්ලොග් එකට කට ගිහින් එකේ තියන බැනර් එකක් edit කරන එකයි ඊට පස්සේ පහලින් තියෙනGenerate Animation කියන butten ඒක ක්ලික් කරන්න ..මොහොතකින් ඔබේ වම් පැත්තෙන් මෙහෙම එකක් අවොත් හරි.(EASY
Copy / paste this code into your site)එම කොටුවේ ඇති අදාල html script එක (මේ වගේ එකක් <script src="http://h2.flashvortex.com/display.php?id=2_1358413859_51046_316_0_468_60_8_2_101" type="text/javascript"></script>)ඔබට තියන්නේ එය සිලෙට් කර මවුස් රයිට් ක්ලික් කර කොපි කර ගැනීමයි.දැන් එය ඔබගේ බ්ලොගයේ htm කෝඩ් ඇතුලත් කරන ස්ථානයෙන් pastකරන්න .එය save බ්ලොගය නරබන්න ඔබට අපුරුවට ඔබේ බැනරය පෙනේවි!
ඔබට ජය!
මෙන්න මම හදපු බැනර් එක.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment