Saturday, February 9, 2013
ලංකාවට අලුතින්ම එන 4G තාක්ෂනය
ලංකාවේ සන්නිවේදන පෙරලියක් ඇති කරමින් පළමු වරට නිල වශයෙන් 4G LTE නමැති අන්තර්ජාල තාක්ෂනය මේ වසර තුලදී ලංකාවට හදුන්වා දෙන බව සන්නිවේදන සමාගම් කියා සිටී.හතරවන පරම්පරාවේ තාක්ෂනය වන මෙයින් 300Mbps දක්වා අන්තර්ජාල වේගයක් ලබා ගත හැකි වුවද අප රටේ තාක්ෂණය අනුව එයින් 100Mbpsක වේගයක් ලබාගත හැකි බව තාක්ෂණ වේදීහු පවසති.මෙයින් දකුණු ආසියාවේ 4G තාක්ෂනය සතු පළමු රට බවට අප රට පත්වේ.
මෙම තාක්ෂනය මගින් අධිවේගී අන්තර්ජාල සේවා මෙන්ම ටෙලිමෙඩිසින්,රථවාහන පාලන ක්රම,අන්තර්ජාලය හරහා සජීවී ක්රීඩා,සජිවී චිත්රපට නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත.
මතු සම්බන්දයි..
ඔබට ජය!
Labels:
ලංකාවට අලුතින්ම එන 4G තාක්ෂනය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment