දැන් ජංගම දුරකතන බහුලයි.හැමෝම ළඟ දුරකථන තියෙනවා.ඒ ත් ඉතින් ඒවා මගින් SMSයවන විට මුදල් වැයවෙනවා..නොමිලේ එකත් කරන්න ඇත්නම් කොච්චර හොඳද ?ඔවු මම අද ඔබව එම කරදරයෙනුත් නිදහස් කරනවා.කුඩා APP එකකක් මගින් ලොව ඕනෑම ජංගම දුරකතනයකට නොමිලේ SMS යවන හැටි මම අදකියලා දෙනවා.මෙතනින් ගිහින් APP එක බා ගන්න.නොකියා,Android,බ්ලැක්බෙරි,වින්ඩෝස් ෆෝන් සහ අයිෆෝන් සමගද මෙම APP එක ක්‍රියාත්මක කල හැකියි.ඔබට ඇති ගැටළු කොමෙන්ට් කරන්න.
ඔබට ජය!
No comments:
Post a Comment