Thursday, May 9, 2013
කමෙන්ට් වලට ලින්ක් දාන හැටි..
ඔයාලා ඕන තරම් වෙබ් සයිට් වල ලිපි වලට ඔයාලගේ බ්ලොග් එකේ නමත් සමග කමෙන්ට් දාල ඇති.ඒත් ඔබ දැමු බ්ලොග් එකේ ලින්ක් එක තුලින් ඔබේ අඩවියට යාහැකි ලෙස ලින්ක් එක සකස් වි නැති බව ඔබට පෙනේවි.එය මහත් අඩුවක් මන්ද යමෙකු ඔබේ
කමෙන්ට් දැක ඔබේ වෙබ් අඩවියටද ගොස් බැලීමට සිතුනේ නම් ඔහුට එම ලිනක එක හරහා පහසුවෙන් ඔබේ අඩවියට යා හැකි නිසාය.එය ඔබේ ට්‍රැෆික් එක ඉහල යැවීමට හේතු වේවි.ඔයාලට කරන්න තියෙන්නේ මම පහත දක්වා ඇති ආකාරයට
html code එක ලියා එහි hetadina සහ 'හෙටදින 'ලෙස සිංහලින් යොදා ඇති වචන ඉවත් කර ඔබේ බ්ලොග් එකේ නම ඔබට අවශ්‍ය පරිදි සටහන් කිරීමය.දැන් පබ්ලිෂ් කර බලන්න.අපුරුයි නේද?සුළු පාඩමක් වුවත් ගොඩක් වටිනවා..
ඔබට ජය!
Labels:
කමෙන්ට් වලට ලින්ක් දාන හැටි..
Subscribe to:
Post Comments (Atom)
Mamath demma onna ehenam
ReplyDelete