paypal මගින් සල්ලි ගෙවලා පිටරටින් ලංකාවට බඩු ගෙන්වන ආකාරය මිට පෙර මා පොස්ට් එකකින් කියා දුන්නා මතක ඇති මේකත් ඒ වගේමයි තවත් සරළව සිංහල ඉංග්රීසි දෙකින්ම ලීවේ තේරුම් ගන්න වඩාත් ලේසි වෙන්න.කියවලා බලන්න කොහොමද වැඩේ කියලා..
Who are volunteers : Every On above age 18( අවුරුදු 18 -ට වැඩි අයට පුළුවන්.)
Starting Values : Rs.2500 / Rs.5000 / Rs.7500 / Rs.10000-(මෙවැනි ඕනෑම ගානකින් පටන්ගන්න පුළුවන්)
Cost For The Card-(කාඩ් එකේ මිල.)
Sampath Bank Account Holders : Rs.100/=(සම්පත් බැංකු ගිණුමක් තිබේනම් රු.100 යි.)
Others : Rs.200/=(සම්පත් බැංකු ගිණුමක් නැතිනම් රු.200 යි.)
Expiration : After 2 years card active-(වසර දෙකක් වලංගුයි.)
Fully Cost For Card With Minimum Credit -(සම්පුර්ණ අවම වියදම කාඩ් එකක් ලබා ගැනීමට.)
Sampath Bank Account Holders : Rs.2600/=
Others : Rs.2700/=
Top Up : Which you want-(ඔබට ඕනෑම ගණනක් පසුව ගිණුමට දමා ගත හැක.)
Availability : Any web site that accept PayPal-(ඕනෑම වෙබ් අඩවියක් හෝ paypal එක මගින් ගෙවීම් කල හැක.)
Credit Balance : Call to Sampath Card Center-(කාඩ් එකේ ඉතිරිය බලන්න මේ දුරකතන අංකය අමතන්න.)
011-2300604 Give Your ID & Ask For Balance
You Have To Follow These Steps To Connect Your Card To PayPal (වෙබ් කාඩ් එක paypal එකට සම්බන්ද කරන හැටි මෙන්න.)
=============================================================
1.) Go to the PayPal (It's Free So No Probs) paypal (එකේ ලොග් වෙලා නොමිලේ ගිණුමක් හදා ගන්න.)
2.) Click the "My Account" --> "Profile" --> "Add/Edit Credit Card"-(paypal ගිණුමේ මේ විදිහට ඉදිරියට යන්න.)
3.) Then Click "Add Card"ක්ලික් කරන්න.
4.) Now you will see a form & fill it (මේ විදිහට ලැබෙන ෆෝර්ම් එක පුරවන්න.)
First Name : Give your real first name(නමේ පළමු කොටස දෙන්න)
Last Name : This you can't change(නමේ අග කොටස වෙනස් කරන්න බැහැ)
Select Card Type : Visa (Sampath Web Card Is A Visa Card)කාඩ් එකේ වර්ගය තෝරන්න.
Card Number : Enter The 16 Pin Code Appear On Side Of Your Card. (Do not let hash or spaces)(මැදට හිස්තැන් නොතබා අංක 16 කාඩ් අංකය ඇතුළු කරන්න.)
Expiration Date : This date mention as VALID THRU on your Card. Enter that year & month(කල් ඉකුත්වීමේ දිනය නිවැරදිව දක්වන්න.කාඩ් එකේ ඉස්සරහා ගහල ඇති.)
Card Verification Number : Enter Your 3 Pin Code (Password)-(ඔයාලට බැංකුවෙන් ආපු හංගල තිබුණු අංක තුනේ පින් අංකය දාන්න.)
Billing Address : Select Your PayPal Account address or Enter a new address (ඔයාට බඩු ගෙන්වා ගන්න ඕන ලිපිනය දාන්න.)
5.)After complete above steps click "Add Card" button(ක්ලික් කරන්න)
(If their appear Error message that means your Sampath Web Card still didn't activate)(Error message කියල ආවොත් වැඩේ අවුල්.. තාම කාඩ් එක ඇක්ටිවේට් කරලා නැහැ..තව දවස් කීපයකින් වැඩේට බහින්න.)
(If their is no error message PayPal already accept your Web Card as a valid card.)(මෙහෙම ආවොත් වැඩේ හරි.ඉදිරි පියවරට යන්න.)
Almost done . . . . . (.ඔක්කොම දැන් හරි..)
6.) Then will appear window like this.. Click "Save &
Continue" (Firstly PayPal debit $1.95 from your account credit for their account but this credit give you back definitely after you done successfully)- (Click "Save &
Continue"-(කියලා එන ලින්ක් එක ක්ලික් කරන්න.එවිට paypal එකෙන් $1.95 කපා ගන්නවා..හැබැයි ඒක පස්සේ අපට නැවත ගෙවනවා. )
7.) Then you will see what are you already done & what will have to do. In this moment they say "Check your bank sheet & enter PayPal Code"(ඊට පස්සේ අපේ වෙබ් කාඩ් එකට අදාලව රහස් අංකයක් paypal එකෙන් සම්පත්බැංකුවට එවනවා..අපි එක බැංකුවෙන් කෝල් කරලා අහලා දැන ගන්න ඕන )
8.) But our Sampath Web-card has not supply a print sheet... So you will have to call to Card Center 011-2300604 & ask for Web-card PayPal Code . . . After that they will ask for Web-card pin number. (16 number).(Card Center
011-2300604 මේ අංකයට කතා කරලා එක දැනගන්න පුළුවන් ..බැංකුවෙන් ඔබෙන් අසාවි ඔබේ අංක 16 කින් යුතු කාඩ් අංකය.එය නිවැරදිව කියන්න.
9.) Then you will receive The PayPal Code & Enter it in PayPal Code entering area.(ඔබට බැංකුවෙන් කියූ අංකය paypal කෝඩ් එක දාන තැනට දමන්න.)
10.) Read details & instructions carefully then click clearly "Submit" button...(මෙහෙම තියෙන බට්න් එක ක්ලික් කරන්න.)
11.) After that if you will see that your Web-card has been accepted by PayPal now you can pay amount as you wish.(මෙහෙම පණිවිඩයක් ආවොත් ඔබේ වැඩේ ඔක්කොම හරි.)
ඔබට ජය!
hetadina admin
PayPal With Srilankan Bank- Sampath Web Card---(paypal හා සම්පත් බැංකුව සම්බන්දයි.)
Step By Step Instructions are given below :(පියවරෙන් පියවර පහත උපදෙස් අනුගමනය කරන්න.)

Bohoma sthuthi mewa sinhalen palakaranawata.apata hariwatinawa.(Ranjan)
ReplyDelete