ඇත්තටම ගොඩක් සතුටුයි.අපේ බ්ලොග් එක කියවලා විශාල පිරිසක් LED BULB නිෂ්පාදනය පටන් අරගෙන කියල අපට දැනුම් දීල තියෙනවා..ගොඩක් දෙනෙක් තම නිවසට අවශ්‍ය බල්බ් ගෙදරම හදා ගත්ත කීවා..ඇත්තටම ඒක ගොඩක් වැදගත්..අපටම අවශ්‍ය දේ අපටම නිපදවා ගන්න පුළුවන් නම් එය ඉතා වැදගත්..තවත් සමහර අය කුඩා ව්‍යාපාරයක් හැටියට
බල්බ නිෂ්පාදනය පටන් අරන්.බල්බ නිෂ්පාදනය පටන් ගන්න අයට මුලින්ම කියන්න ඕනා එය පළමුවෙන්ම නිවසින් පටන් ගන්න කියලා.ගෙදරට අවශ්‍ය සියලුම බල්බ තමාම නිපදවා ගන්න.දැන් බඩු වල මිලත් අඩුවෙලා තියෙන නිසා වැඩේ ලේසියි.විනාඩි දෙක තුනෙන් හදා ගන්න පුළුවන් බල්බ වර්ග තියෙනවා කියල මම මිට පෙර පොස්ට් එකකින් කියා දුන්නා මතක ඇති.ප්ලාස්ටික් බල්බයේ සිට ඇලුමේනියම් බල්බ හා LED ටියුබ් ලයිට් හා ෆ්ලෑෂ් ලයිට් දක්වා ඕනෑම එකක් ඔබට ඉතා පහසුවෙන් තනා ගත හැකියි..මෙම බල්බ වල වැදගත්ම කරුණ වන්නේ එය නැවත නැවත අලුත්වැඩියා කර භාවිතා කල හැකිවීමයි.එහි බාහිර ආවරණයට හානිවීම ඉතා අඩු නිසා එය නැවත නැවත භාවිතා කරන්න පුළුවන්..ඔබට LED බල්බ භාවිතා කිරීම නිසා නිවසේ විදුලි බිල 50% කින් පමණ අඩු කරන්න පුළුවන්..සාමානය විදුලු බුබුළු වලින් හීටර් වාගේ ශක්තිය අපතේ යනවා..එය ජාතික අපරාධයක්..අනික තමයි අප හදුන්වා දීල තියෙන SOLAR SYSTEM වලටත් ඔබ අනිවාර්යයෙන් LED බල්බ භාවිතා කරන්න.ඔබ හිතනවාටත් වඩා වැඩි වෙලාවක් බැටරිය මගින් බල්බ දල්වේවි..බ්ලොග් එක කියවලා බල්බ හදන හැටි ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වගේම ගොඩක් විස්තර සහිතව වීඩියෝ පාඩම් සහිත පාඩම් මාලා අප සකස් කර තියෙනවා..කැමති අයට ඒවා මිලදී ගන්න දැන් පුළුවන්..DVD එකක සියල්ල ඇතුලත් කර තිබෙනවා.උපකරණ මිලට ගැනීමට තැන් හා දෝෂ සෙවීමට ක්‍රම ද අපේ පැකේජ වල ඇතුලත්..සියල්ල සරල සිංහලින් පැහැදිලි කර තිබෙනවා..ඔබ අපේ සිංහල පැකේජ ලබා ගැනීමට අදහස් කරන්නේ නම්..ඔබේ නම හා ලිපිනය අවශ්‍ය පැකේජ සමග අපට SMS කර එවන්න..(071 836 73 71) පැකේජය ඔබේ ළගම තැපැල් කාර්යාලයට එවන අතර(VPP) ඔබට ලැබෙන ලිපිය රැගෙන ගොස් අදාළ මුදල(රු 1000) ගෙවා එය මිලදී ගත හැකියි.. අමතර ඉගැන්වීම් සඳහා ඔබට සහභාගි වීමට අවශ්‍යනම් හෙටදින අඩවියේ DEVELOPING MANAGER ප්‍රමිල (071 830 10 69)සමග සාකච්චා කර ගන්න..
ඔබට ජය!
No comments:
Post a Comment