Monday, December 1, 2014

ලියුම් කවර නිෂ්පාදන ව්‍යාපාරයක් අරඹමු..1

   අද කෙතරම් තාක්ෂනය දියුණු වුනත් ලිපියක් තැපැල් නොකළ පුද්ගලයකු මෙරට නැති තරම්..ඔයාල පිටකොටුවේ ස්ටේෂනරි කඩ වලට ගියානම් ඔබ දැකලා ඇති කෙතරම් ප්‍රමාණයක් ලියුම් කවර විකිනෙනවාද කියා..විශේෂයෙන් තාක්ෂනය සමග ලිපි යැවීම අඩු වුවත් තැපැල් කාර්යලකට ගිය විට කෙතරම් පිරිසක් ලිපි යැවීමට පැමිනෙනවාදයි ඔබ දැක ඇති.නීතියානුකුල ලියවිලි ආදිය ෆැක්ස් හෝ email මගින්
යැවීමට වඩා තැපැල් මගින් යැවීම ආරක්ෂිතය.අද වන විට ඇතැම් පිරිස් ලංකාවේ ගෘහ ආශ්‍රිතව ලිපි කවර නිෂ්පාදනයේ යෙදී සිටි..විශේෂයෙන් විවිධ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් හා විශ්‍රාමික පුද්ගලයන් මීට වැඩි වශයෙන් යොමුවී ඇති බව පෙනන්නට ඇති කරුනකි.මෙයද හොද වෙළෙඳ පොළක් ඇති ව්‍යාපාරයකි..කාටවත් කරදර නැතිව තමාට හැකි පමණින් නිෂ්පාදන අලවි කල හැකි මනා ලෙස සංයමය පුහුණු වන ව්‍යාපාරයකි.
  • අවශ්‍ය අමුද්‍රව්‍ය-මෙරට ප්‍රධාන වශයෙන් මැනිලා කොළ යොදා ගැනේ.සුදු පාට ලියුම් කවර සඳහා පෝස්ටර් පේපර් හා බෑන්ක් පේපර් යොදා ගනී.
  • මොනවාද ඕන උපකරණ -පේපර් කටර් එකක්.,අගල් බාහගයක පින්සලක්,ශක්තිමත් ඇලුමිනියම් කැබැල්ලක්,මුළු මට්ටමක්,කතුරක්,
  • ඇලවීමට සුදුසු ගම් මොනවාද -ඇරබික් කැට ග්ලු කැට,කෙම්පික්ස්,ග්ලු කැට ලෙස ගදුන්වන පරිප්පු ගම් ඉතාවැදගත්වේ..තවත් පියවරක් ඊළඟ ඔස්ට් එකකින්.. 






ඔබට ජය!

11 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මෙම ලියුම් කවර මිලදී ගැනීම සදහා ආයතන තියෙනවද

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් එවැණි දෑ මිලට ගන්නා කිසිම ආයතනයක් නොමැත..

      Delete
  3. දන්නා තරමින් එවැණි දෑ මිලට ගන්නා කිසිම ආයතනයක් නොමැත. කවුරුන් හෝ හරියටම දන්නා තැනක් තියේ නම් කියන්න.

    ReplyDelete
  4. මිලයට ගන්න කෙනෙකුගෙ contact number එකක් දෙන්න

    ReplyDelete
  5. ලංකාදීප පත්තරේ තියෙනවා අවශ්‍ය දෙවල් දිලා එයාලම ගන්න්වා,එත් එයාලා ගොඩක් වැරදි හොයලා සල්ලි අඩු කරනවා කියලා මට දැන ගන්න ලැබුනා

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් රත්නපුර අවටින් තියන තැනක් කියන්න...

      Delete
  6. 0712611657 මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න රත්නපුර අවටින් තියනම්

    ReplyDelete
  7. අනේ මේක දන්නවනම් හරි විස්තරයක් කියන්නකො

    ReplyDelete