ඔයාලා දැනටමත් නිවසට සුර්ය ශක්තිය මගින් විදුලිය ගැනීමට පටන් අරන් ඇති.ගොඩක් දෙනෙක් හෙටදින තාක්ෂණික ආයතනය කියාදුන් විදිහට පුර්ණ ස්වයංක්‍රීය විදුලි ජනක නිවසට සවිකර ගත්තා කියා මට email කරලා තිබුනා..මම සුර්ය විදුලි ජනකයක් නිර්මාණය කලේ පාසැල් යන වියේදී කියලා කිවුව ඔබට මතක ඇති.මා විසින්ම නිර්මාණය කල සුර්ය ශක්ති ජනකය වසර දහයකටත් වඩා
ඉතා සාර්ථකව භාවිතා කර තිබෙනවා..ඔය කාලයට මම බැටරිය දෙවතාවක් මාරු කළා..මසකට වරක්වත් බැටරියට සර්විස් පාරක් දාගත්තොත් ඉතා දිගු කලක් භාවිතා කරන්න පුළුවන්..ගොඩක් අයගේ ඉල්ලීම පරිදි මගේ solar ශක්ති ජනකයේ පින්තුර ටිකක් දාන්න සිතුවා..ලෝකයාටම පේන්න දාන නිසා වැඩ කිඩ දාලා හොඳට මොඩිෆයි කරලා අලුතින් හැදුවා..මෙය පුර්ණ ස්වයංක්‍රීය system එකක් කියලා කියන්න ඕනා..ඒ කියනේ..සවස හයට පමණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජනකය බැටරිය බැසයත්ම බැටරියට හානි නොවන මට්ටමේදී ඉබේම විසන්දි වී නිවසේ ප්‍රදාන විදුලි පත්දතිය මගින් නිවසට අවශ්‍ය බලය සැපයෙනවා..මේ සියල්ල වෙන්නේ ඉබේමයි..අපට කිසිඳු සුවිචයක් වත් on/off කරමින් කරදර විය යුතු නෑ..ඔයාලත් දැනට එවැනි system එකක් සවිකර ගෙන නැතිනම් එය අප ආයතනය මගින් ඉගෙනගෙන ඔබටම සවිකර ගන්න පුළුවන්.ඒ සඳහා විශේෂ පැකේජයක් අපි හදුන්වා දීල තියෙනවා..එය රු.600 වැනි අඩු මුදලට ඔඅබට ලබා ගන්න පුළුවන්..අවශ්‍ය අය නම හා ලිපිනය, අවශ්‍ය පැකේජය සඳහන් කර hetadina@gmail.com නමැති ලිපිනයට email කරන්න.වෙබ් අඩවියෙන් ඉගෙන ගැනීමට මෙතනින් ලොග් වෙන්න.ඔබට ජය!
මචං යාලුව මේ බඩු වලට කීයක් විතර යාවිද ? වොට් 50 ක විතර එකක් හදාගන්ඩ..
ReplyDelete