
ඔබ සතුව facebook ගිණුමක් ඇතිනම් ඔබ යම් දිනක මිය ගිය පසු එයින් පලක් නැති බැවින් එය මකා දැමීමට මුහුනුපොත කටයුතු කරනු ඇත.
facebook අඩවිය ආරම්භ වූ දා පටන් මේ දක්වා බ්ලියනයකට ආසන්න සාමාජිකයන් පිරිසක් මිය ගොස් ඇතිබව එම ආයතනය කියයි.ඔබ මාස කිහිපයකින් ඔබේ ගිණුමට ලොග් වුනේ නැතිනම් ඔබ මියගොස් ඇතිද යන්න අසමින් පණිවුඩයක් ඔබේ මිතුරන්ට ලැබේ.ඔවුන් එය ස්ථිර කළහොත් ඔබේ ගිණුමද එතනින් අවසාන වේ.මෙය උපක්රමය තම සර්වර් වල ඉඩ අපතේයාම වලකාගැනීමට කරන දෙයකි.එමෙන්ම මිය ගිය පුද්ගලයකු ජිවත්ව සිටින බව පෙන්වමින් විවිධ අපරාධ හා මංකොල්ල කෑම් වලකාලීමට එම ආයතනය දරණ උපක්රමයක්ද වේ..
මරන්න බලන් ඉන්න යළුවෙක්ට confirm එක ගියොත් තමයි, නොමැරි මැරෙන්න වෙන්නේ.
ReplyDelete