
මෘදුකාංගය ස්ථාපිත කර ගැනීම
1.මෙම මෘදුකාංගය හරහා TV චැනල් බැලීමට නම් ඔබේ පරිගණකය පෙන්ටියම් iv හෝ ඊට පසුව ආ එකක් සහ වේගය 1.7Ghz ද රැම් එක 512හෝ ඊට වැඩි එකක් ද විය යුතුය.ඔබේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය 512kbps හෝ ඊට වැඩි විය යුතුය.
2.මුලින්ම මම පහලින් දී ඇති hetadinaTV නමැති ලින්ක් එක ක්ලික් කර එම මෘදුකාංගයේ සෙටප් වැඩසටහන බා ගන්න.
3.ඔබේ පරිගණකයේ Net Framework වැඩසටහන නැතිනම් එය ස්ථාපිත කරගන්න.
4.ඩවුන්ලෝඩ් වූ hetadinaTV නමැති සෙටප් අයිකනය මත ඩබල් ක්ලික් කරන්න.
5.පරිගණකයේ වයිරස් ගාඩ් එක මගින් මෙය පරික්ෂා කල යුතුදැයි ඇසුව හොත් Allow යන්න ලබා දෙන්න.
6.Next බට්න් එක ක්ලික් කර ඉදිරි පියවරට යොමු වන්න.
7.ඔවුන්ගේ ප්රතිපත්ති වලට හා කොන්දේසි වලට එකඟ බව දැක් වීමට I Agee තෝරන්න.නැවත Next බට්න් එක ක්ලික් කරන්න.
8.just me තෝරා Next ලබා දෙන්න.නැවතත් Next ලබාදෙන්න.
9.ඔබේ ඩෙක්ස්ටොප් එක මත Read on tv යනුවෙන් අයිකන් එකක් අවොත් වැඩේ හරි.
10.එය ඩබල් ක්ලික් කර විවුර්ත කරන්න.
11.අන්තර්ජාල සම්බන්දය ලබා දෙන්න.මෘදුකාංගය යාවත්කාලීන වේනම් එසේ වීමට ඉඩ හරින්න.
12.යාවත් කාලලීන වූ පසු ඔබේ දකුණු පස ඇති tv චැනල වලින් එකක් තෝරා දෙන්න.ටික වෙලාවකින් ඔබට රුපවාහිනි දසුන් නැරබීමට හැකි වනු ඇත.
ගැටළු ඇතොත් කොමෙන්ටුවක් දාන්න.
ඔබට ජය!
ඉන්ටනෙට් බිල යන හින්ද නොමිලෙ කියල කියන්න බැහැ නේද?
ReplyDeleteme kiyanne Readon Player da?
ReplyDelete