ඔයාලා ඕන තරම් වෙබ් සයිට් වල ලිපි වලට ඔයාලගේ බ්ලොග් එකේ නමත් සමග කමෙන්ට් දාල ඇති.ඒත් ඔබ දැමු බ්ලොග් එකේ ලින්ක් එක තුලින් ඔබේ අඩවියට යාහැකි ලෙස ලින්ක් එක සකස් වි නැති බව ඔබට පෙනේවි.එය මහත් අඩුවක් මන්ද යමෙකු ඔබේකමෙන්ට් දැක ඔබේ වෙබ් අඩවියටද ගොස් බැලීමට සිතුනේ නම් ඔහුට එම ලිනක එක හරහා පහසුවෙන් ඔබේ අඩවියට යා හැකි නිසාය.එය ඔබේ ට්රැෆික් එක ඉහල යැවීමට හේතු වේවි.ඔයාලට කරන්න තියෙන්නේ මම පහත දක්වා ඇති ආකාරයට
ඔබට ජය!
Mamath demma onna ehenam
ReplyDelete