Showing posts with label අලුත් මවුස් එකක්... Show all posts
Showing posts with label අලුත් මවුස් එකක්... Show all posts

Wednesday, December 18, 2013

අලුත් මවුස් එකක්..

    ලෝකයට නව නිපැයුම් දිනපතාම වාගේ එකතු වෙනවා..ඕන්න ඉතින් දැන් අලුත් ක්‍රමයක මවුස් එකකුත් ඇවිත්.ඒක පෑනක හැඩය ගෙන තිබෙනවා..මෙය හැදින්වෙන්නේ gstick mouse ලෙස.මෙය පරිගණකය සම්බන්ද වීමට වයර් අවශ්‍ය වන්නේ නැහැ.මෙය pc,mac,linux සමග ද ක්‍රියා කල
හැකියි.AAA බැටරියකින් මාස තුනක් පමණ භාවිතා කල හැකියි.කෙසේ වෙතත් මෙම මවුසය ඇමරිකානු ඩොලර් 69.00 පමණ වනු ඇති.ස්ක්‍රෝල් රෝදයක් ද සහිතව නිපදවා තිබෙනවා..මවුසයේ අග ඇති සෙරමික් බෝලය මගින් තමයි අවශ්‍ය ක්‍රියාකාරීත්ව ලබා ගන්නේ.මෙම මවුසය DPI 1200 ක සංවේදීතාවක් දක්වන බව එහි නිෂ්පාදකයන් පවසනවා ..
ඔබට ජය!