Showing posts with label අලුත්ම Notepade එක මෙන්න... Show all posts
Showing posts with label අලුත්ම Notepade එක මෙන්න... Show all posts

Monday, October 22, 2012

අලුත්ම Notepad එක මෙන්න..


ප දැනට භාවිතා කරන ඕනෑම os එකක Notepad එක අනිවාර්යයෙන් තියෙනවා.ඒත් ඒකෙන් වැඩ කරන්න ගියහම සමහරුන්ට මල පනිනවා.මොකද ඔය php,html,css,වගේ භාෂා ලියුවහම හරියට පේන්නේ නැහැ.අනික එහි පෙනුමත් එච්චර මනරම් නැහැ.ඉතින් මම අද ඔබට නොමිලේ දෙන මේ මෘදුකාංගයෙන් ඔබට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි. මෙතනින් ගිහින් Notepad++ එක බා ගන්න.