Showing posts with label ඉන්ටනෙට් නොමිලේ.... Show all posts
Showing posts with label ඉන්ටනෙට් නොමිලේ.... Show all posts

Tuesday, April 30, 2013

ඉන්ටනෙට් නොමිලේ...

 ගුගල් සමාගම දැන් හදුන්වා දී ඇති google free zoone නමැති අංගය තුලින් ඔබට ඩයලොග් දුරකථන තුලින් නොමිලේ අන්තර්ජාලයට පිවිසිය හැක.ගුගල් සේවා රැසක් මේ සමග අපට
නොමිලේ ලැබේ.ගුගල් සමාගම තමා වටා තවතවත් සෙනග එකතුකර ගැනීමට මෙම ක්‍රමය යොදාගෙන ඇත.ඔවුන් පවසන්නේ දියූණු වෙමින් පවතින රටවල ජංගම දුරකථන ඔස්සේ ජනතාව වෙත වඩා පහසුවෙන් සමීප වීමට තමන්ට හැකි වනු ඇති බවය.
ඔබට දැන් ඩයලොග් ජංගම දුරකථන තුලින් මෙම සේවාව රසවිඳිය හැක.ඒ සඳහා ඔබ කල යුත්තේ GOOGLE ලෙස ටයිප් කර 678 ට sms කිරීම පමණි.මෙම සේවා පිළිබඳව වැඩි විස්තර මා මිට පෙරද දක්වා ඇත.එම ලිපිය බලන්න මෙතනින් යන්න..
ඔබට ජය.!