Showing posts with label කටුනායක ගුවන් තොට වහන්නේ නෑ... Show all posts
Showing posts with label කටුනායක ගුවන් තොට වහන්නේ නෑ... Show all posts

Monday, March 18, 2013

කටුනායක ගුවන් තොට වහන්නේ නෑ..

   කටුනායක ජාතියන්තර ගුවන් තොටපල වසා දමා එහි පැමිණෙන ගුවන් යානා මත්තලට හරවා යවන බවට ඇතැමුන් කරන ප්‍රකාශය අසත්‍ය බව ඇති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මත්තල ගුවන් තොට විවෟර්ත කරමින් ප්‍රකාශ කලේය.ලොව වසර සියයකටත් අදික ගුවන් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ගුවන්සේවය මෙම මත්තල ගුවන් තොටත් සමග ලොව විශාලම ගුවන් යානාද මෙහි ගොඩබැස්ස විය හැකි
බව එතුමා වැඩිදුරටත් ප්‍රකාෂ කළේය.ගුවන් තො‍ට ඉදිකිරීමට ආධාර දෙන ලද්දේ චීන රජය විසිනි.රැකිරක්ෂා දහස් ගණනක් බිහිවන මෙම ගුවන් තොටුපලින් අනාගත ජනයා ට මහඟු ප්‍රතිඵල අත්වනු ඇති බව ජනපති තුමා ප්‍රකාෂ කළේය.
ඔබට ජය!