Showing posts with label කාර් එකටත් LED බල්බ දාමු.... Show all posts
Showing posts with label කාර් එකටත් LED බල්බ දාමු.... Show all posts

Friday, April 10, 2015

කාර් එකටත් LED බල්බ දාමු...

      LED..LED...දැන් සෑම ආලෝක කරන ක්‍රම සදහා LED බල්බ භාවිතා කරනවා..ඉතින් අපි එහෙනම් තමන්ගේ මෝටර් රථ වලටත් LED බල්බ දාන්න පටන් ගනිමු.මොටර්රථ  ඇතුලත ආලෝකය කිරීමට යොදා ගන්නේ ඉතාම අකාර්යක්‍ෂම සුත්‍රිකා පහනක්.එය වොට් අටක පමණ එකක්..එය දැල්වෙන විට තාපය නිකුත් වෙනවා..ඉතින් අපි මොකටද මේ අනවශ්‍ය ශක්තිය නාස්ති කරන්නේ.අනික LED
බල්බයක් දැම්මාම ඉතා අලංකාර ආලෝකයක් ලබා ගත හැකියි.එම බල්බය තමන්ට කැමති පාටකින් (නිල්,කහ,සුදු ) වැනි වර්ණ වලින් ලබා ගත හැකියි.මේ තියෙන්නේ එහෙම මම දාපු LED බල්බයක අවස්ථා කීපයක්..මිට අමතරව හෙඩ් ලයිට්, ෆොග් ලෑම්ප්, සිග්නල් ලෑම්ප් ,බ්රේක් ලෑම්ප් වලටත් LED බල්බ යොදා ගත හැකියි.ඒ ගැන තොරතුරු ඊළඟ පොස්ට් එකකින් කියලා දෙන්නම්..
ඔබටත් මෙය ලබා ගැනීමට අවශ්‍යනම් පිටකොටුවේ යුනිටෙක් එකට යන්න.
ඔබට ජය!