Showing posts with label ජංගම දුරකථන අලුත්වැඩියාව මුල සිට සරලව. Show all posts
Showing posts with label ජංගම දුරකථන අලුත්වැඩියාව මුල සිට සරලව. Show all posts

Sunday, July 20, 2014

ජංගම දුරකථන අලුත්වැඩියාව මුල සිට සරලව

     අද ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන කෝටි හතරට වඩා ඇත.ඒවායින් බොහොමයක් චයිනිස් ෆෝන්ය.වර්තමානයේ ජංගම දුරකත අලුත්වැඩියාව විශාල ඉල්ලුමක් ඇත.ඒ අනුව අපරට තුල හා විදේශ ගතව සිටින විශාල පිරිසකට අත්‍යවශ්‍ය ඇති දැනුම ලබා දීමට අප කල්පනා කළෙමු.දැනට ව්‍යාපාර අරඹා ඇති යට හා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන් සිටින යට මහත් රුකුලක් වනු ඇත.එය ඉතා පුළුල් විෂයකි.පුවත් පත්වල දැන්වීම් දමා ඇති
අන්දමට එමගින් මසකට ලක්ෂයක් ඉපයිය හැක.කිසිම මුලික දැනුමක් අවශ්‍ය නැත වැනි මනංකල්පිත වාක්‍ය වලට නොරැවටෙන්න.මෙවැනි විෂයක් හැදෑරීමට පළමුව ඔබ කැමති විය යුතුය.එමෙන්ම ඔබ විද්‍යා විෂයට කැමති හා ඉලෙක්ට්‍රොනික විෂයට අදාළ මුලික දැනුම්වත් ලබා තිබිය යුතුය.ඔබේ ඉංග්‍රීසි දැනුමද හොඳින් තිබීම වැදගත් වේ.මන්ද ඔබ මෙම ශේත්‍රයේ රැකියාව කරන විට ඔබට අන්තර්ජාලය භාවිතා කර විවිධ දෑ සෙවීමට සිදුවේ.මේවා ඔබ පුහුණුවීමට ප්‍රමාණවත් කාලයක් හා ඊට හැකියාවක් ලබා ගත හැකිනම් පමණක් මෙවැනි විෂයකට ඇතුළු වන්න.රැකියාවක් නැති ඔබ රවටා ඔබේ අතේ ඇති සොච්චම් මුදලද රවටා ගැනීමට වෙර දරන එවැනි පන්ති වලට නොරැවටෙන්න.

ඔබට ජය.!