Showing posts with label බ්ලොග් එකට එන කට්ටිය මදිද?... Show all posts
Showing posts with label බ්ලොග් එකට එන කට්ටිය මදිද?... Show all posts

Friday, November 30, 2012

බ්ලොග් එකට එන කට්ටිය මදිද?..


          පේ යාලුවෝ ගොඩ්ක් අය බ්ලොග් හදලා හරි සතුටුයි..නමුත් බ්ලොග් එකට එන සෙනග අඩුයි කියලා එයාලා නිතර කියනවා ..ඒ‍කට හේතු කීපයක් තියෙන්න පුළුවන්.

1.හොඳ නැගල යන ලිපි පල නොවීම.
2.SEO භාවිතා නොකිරීම.
3.නිතරම වැඩි පිරිසක් බලන බ්ලොග් එකකට ඔබේ බ්ලොගය ඇතුලත් නොකිරීම.
4.නිතර බ්ලොගය යාවත්කාලීන නොකිරීම.
 මෙවැනි කරුණු හේතුවෙනවා එයට..ඉතින් මම අද කියලාදෙනවා ඔබේ බ්ලොගයට සට සට ගලා සෙනග ගෙන්වා ගන්න හැටි.කරන්න තියන්නේ මෙච්චරයි.www.geegain.com//වෙත පිවිස එහි ගිනුමක් හදාගන්න.ඊට පස්සේ එහි add blog කියන link එක ක්ලික් කරන්න.එවිට ඔබට ලැබේවි form එකක් ..එය නිවැරදිව පුරවන්න.මුර පදයක් ද ලබාදී සෙන්ඩ් කරන්න.ඔබේ බ්ලොගය පරීක්ෂා කරමින් ඇතිබව දන්වනු ඇති.තවත් ඔබ දෙයක් දැන ගත යුතුයි.එම form එක පුරවද්දී  ඔබට  ලබාදෙන බැනර් කොටස ඔබගේ බ්ලොගයේ  මුල් පිටුවේ පිහිටුවන්න.එය ඔබ එම බ්ලොගයට කරන විශාල උපකාරයක්‌ බව කිව යුතුයි.ඔවුන් ඔබේ බ්ලොගය geegain වෙත ඇතුලත් කල පසුව ඔබ පලකරන post ඉබේම එම බ්ලොගයේ ප්‍රදර්ශනය වනු ඇත.එය දකින එම බ්ලොගය නරබන අය පහසුවෙන් ඔබේ බ්ලොගයට පැමිණෙනු ඇත.කොහොමද ?...නියමයිනේද?

ඔබට ජය!