Showing posts with label ලෝකයේ ලොකුම බොරුව..... Show all posts
Showing posts with label ලෝකයේ ලොකුම බොරුව..... Show all posts
Friday, December 28, 2012
ලෝකයේ ලොකුම බොරුව....
2012 දී ලෝක විනාශයක් සිදුවන බව ඇතැමුනන් ප්‍රකාශ කලද එය බටහිර රටවල් විසින් සිදුකල අමුලික බොරුවක් බව දැන් සනාථ වී ඇත.මෙවැනි මාතෘකාවක් මගින් ජනයා තමන් වෙත ඇදගැනීම ට හැකි බව තේරුම් ගත් බටහිර රටවල් අහිංසක මිනිසුන් ගේ සොච්චමට ගැසීමට මෙය කුට උපායක් ලෙස යොදාගත් බව දැන් හෙලිදරවූ වෙමින් ඇත.විශේෂයෙන් චිත්‍රපටි නිෂ්පාදකයන් මෙම සිද්ධිය භාවිතා කරමින් චිත්‍ර පටි නිපදවා මහජනයාට අලෙවී කර අතිමහත් දානස් කන්දයක් උපයා ගතත් බව නොරහසක් නොවේ.අප දන්නා පරිදි 2012 DVD පටය නොබැලු අයකු නැති තරම්ය.අම DVD පට නිශ්පාදකයන් කෙතරම් ලාභයක් උපයා ගතේදැයි ඔබට සිතිය හැකිද?
ඇත්ටම යම් දිනක ලෝක විනාශයක් සිදුවිය හැක.එහෙත් ඒ අද හෙට නොවේ.තවත් වසර බිලියන ගණනකිනි.ඇරත් ලෝකවිනාශයක් සිදුවීමට කලින් ඒ බව දැනගැනීමට නවීන තක්ෂණයට හැකියාව ඇත.එනිසා දැන්ම අප ඒ ගැන කලබල විය යුතු නොවේ.බුදු දහම අනුවද සියල්ල අනිත්‍ය බැවින් ලෝකයද යම දිනක විනාශවිය යුතුය.එය පෙරදැරිකරගෙන යම් අයෙකු තම මඩිය තර කරගැනීමට පෙළබේ නම් එය තරම් නොහොබිනා දෙයක් තවත් නැත.
ඔබට ජය!
Subscribe to:
Posts (Atom)