Showing posts with label විශාල ෆයිල් ඊමේල් කරමු... Show all posts
Showing posts with label විශාල ෆයිල් ඊමේල් කරමු... Show all posts

Thursday, December 5, 2013

විශාල ෆයිල් ඊමේල් කරමු..

   ඔයාලා අත්දැකීමෙන් දන්නවා ඇති විශාල ෆයිල් එකක් සාමන්‍ය ඊමේල් එකකින් යවන්න බැරි බව.කොම්ප්‍රෙස් කර යැවුවත් ඒ සීමිත ප්‍රමාණයක් විතරයි එහෙම යවන්න පුළුවන්.අද මම ඔයාලට හදුන්වා දෙන වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඔයාලට අවශ්‍ය 'බරැති'ෆයිල් යාළුවන්ට යවන්න පුළුවන් වෙයි.මෙතනින් ගිහින් ලියාපදිංචි වන්න.