Showing posts with label වෙසක් කූඩු වලටත් LED බල්බ දාමු... Show all posts
Showing posts with label වෙසක් කූඩු වලටත් LED බල්බ දාමු... Show all posts

Thursday, May 2, 2013

වෙසක් කූඩු වලටත් LED බල්බ දාමු..

 ළඟ එන වෙසක් වලදී ඔබගේ විදුලි බිල වැඩි වනවා සිකුරුයි.ඒනිසා දැන්ම ඒසඳහා සුදානම් වන්න.ඔබ පහන් කූඩු හෝ වෙසක් සැරසිලි සඳහා යොදන කුඩා ගෝලාකාර හැඩ LED බල්බ දැන් හෙටදින අඩවියෙන්ද ලබා ගත හැකියි.එකක මිල රුපියල් හතළිහකි.මෙමගින් ඉතා අල්ප විදුලි ප්‍රමාණයකින් රැයක් පුරා ආලෝකය ලබා දිය හැක.වෙසක් තොරන් සඳහාද උචිතය.මෙම බල්බ යොදා සාදනු ලබන බල්බ් වැල් ද අඩුමිලට ලබා දිය හැක.මන්ද සාමාන්‍ය බල්බ වලදී  මෙන් මේවාට වැඩි විදුලියක් රැගෙන යන මහතින් වැඩි වයර් අවශ්‍ය නොවන නිසාය.සියලු විමසීම් අපේ
 hetadina@gmail.com ලිපිනයට එවන්න..
 ඔබට ජය!