Showing posts with label සුර්ය විදුලි උත්පාදක සඳහා උපකරණ ලබා ගැනීම.. Show all posts
Showing posts with label සුර්ය විදුලි උත්පාදක සඳහා උපකරණ ලබා ගැනීම.. Show all posts

Friday, August 22, 2014

සුර්ය විදුලි උත්පාදක සඳහා උපකරණ ලබා ගැනීම.

       ගොඩක් අය අපේ බ්ලොග් එකේ ලිපි කියවලා solar generator හදන්න පටන් අරන්.ගොඩක් අය අහන්නේ උපකරණ අඩුවට ගන්න තැන්.සුර්ය පැනල ගොඩක් ගණන් නිසා අඩුවට ගන්න ගන්න ක්‍රමයක් තමයි ඕන.මම පහතින් දක්වා තියෙන්නේ ඔයාලට අවශ්‍ය සියලු උපකරණ ලබා ගත හැකි තැන් කීපයකි.මෙය බා ගන්න.මෙහි දුරකථන අංක වලට අමතා විස්තර දැන ගන්න.0718301069/0718367371




ඔබට ජය!