Showing posts with label සුළං විදුලියත් එයි.... Show all posts
Showing posts with label සුළං විදුලියත් එයි.... Show all posts

Monday, September 17, 2012

සුළං විදුලියත් එයි...


wind power
     ළුව නිර්මලපුර ,පුත්තලම , සේතපොළ යන ප‍්‍රදේශ වල අලූතින් ඉදිකළ සුළං බලාගාර තුනකින් මෙගා වොට් 30 ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට ලබන බ‍්‍රහස්පතින්දා (9* සිට එක්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
බලාගාර තුනට පිරිවැය දරා ඇත්තේ නිර්මලපුර වින්ඞ් පවර්,ඬේලි ලයිෆ් රිනි වබල් හා පවර් ජේන් ලංකා යන සමාගම්ය.
එක් බලාගාරයකට වැයවී ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 240 ක් පමණ වේ.
2015 වසර වන විට රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 10% ක ප‍්‍රමාණයක් සුළං, හිරු එළිය හා ජීව වායුව යන ප‍්‍රභවයන්ගෙන් නිපදවා ගන්නා විදුලියෙන් සපුරාගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යංශය කියයි.
විශේෂ  ස්තුතිය.  www.lankadeepa.lk