Showing posts with label ෆ්ලෑෂ් ප්ලේයර් ලෙඩ වලට බෙහෙත.... Show all posts
Showing posts with label ෆ්ලෑෂ් ප්ලේයර් ලෙඩ වලට බෙහෙත.... Show all posts

Tuesday, April 30, 2013

ෆ්ලෑෂ් ප්ලේයර් ලෙඩ වලට බෙහෙත...

  ඔබ අන්තර්ජාලය භාවිතා කරන අයෙකුනම්  ෆ්ලෑෂ් ප්ලේයරය යාවත්කාලීන කර තිබේද?එවිට එය භාගයක් පමණ සිදුවී අතරමග නතර වුනාද?නැතිනම් Flash file Corruption error ලෙස පණිවුඩයක් අවාද?එසේනම් ඔබ කලබල විය යුතු නැහැ.ඉතින් ෆ්ලෑෂ් ප්ලේයරය මගින් අපට අන්තර්ජාලෙයේ වෙබ් පිටුව ඇති විවිධ වීඩියෝ දර්ශන බැනර් වර්ග පින්තුර වර්ග දැකබලා ගැනීමට උදවු වෙනවා..
ඔය මම කියපු ලෙඩේ එන්නේ ඔබේ පරිගණකයේ ඇති ඇන්ටිවයිරස්
වයිරස් මෘදුකාංගය නිසා..එම නිසා ඔබ ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයරය යාවත්කාලීන කරනවානම් දැනට ඇති වයිරස් වැඩසටහන මදකට අක්‍රිය කරන්න.එය කරන්නේ ක්වික් ලෝන්ච් අයිකන් අතර තියෙන වයිරස් ගාඩ් එකේ අයිකනය හරහා ඇන්ටි වයිරස් මෘදුකාංගයට ඇතුළු වීමෙන්.දැන් අප්ඩේට් කර බලන්න.සුළු මොහොතකින් ෆ්ලෑෂ් ප්ලේයරය යාවත්කාලීන වනු ඇත.
ඔබට ජය!