Showing posts with label Android මොබයිල් OS එකටත් google chrome බ්‍රවුසරය එයි.. Show all posts
Showing posts with label Android මොබයිල් OS එකටත් google chrome බ්‍රවුසරය එයි.. Show all posts
Monday, February 11, 2013
Android මොබයිල් OS එකටත් google chrome බ්‍රවුසරය එයි.
google සමාගම පසුගියදා එළිදක්වන්නට යෙදුන නවතම නිපැයුම වන්නේ මෙයයි.කෙටි කාලයක් තුල goole chrome බ්‍රවුසරය ලොව ජනප්‍රිය වීමත් සමගම ඔවුන් මෙම නිර්මාණය කර ඇත.ඔවුන් සිය ප්‍රථම පියවර ලෙස Android 4.0 සඳහා chrome බ්‍රවුසරයේ බීටා සස්කරණයක් නිපදවා ඇත.ජංගම දුරකථන ඉලක්ක කරගෙන නිපදවා ඇති මෙම බ්‍රවුසරය ඉහල වේගයක් අත්කර ගන්න බව google සමාගම පවසයි.සාමාන්‍ය chrome බ්‍රවුසරය මෙන් මෙහිදී ද tabs.බුක්මාක්ස් තැබිය හැකිවීම ද විශේෂත්වයකි.මේ අනුව අපට පෙනී යන්නේ Android මෙහෙයුම් පද්ධතියටත් රිංගා ගැනීමට google පියවර ගනිමින් සිටින බවයි.
මෙතන ක්ලික් කිරීමෙන් ඔබට Android සඳහා වන google chrome සංස්කරණය බා ගත හැකියි.
Subscribe to:
Posts (Atom)