Showing posts with label DC-HSPA ඩොන්ගලය. Show all posts
Showing posts with label DC-HSPA ඩොන්ගලය. Show all posts
Thursday, February 14, 2013
ඉන්ටනෙට් වේගය වැඩිකරන DC-HSPA ඩොන්ගලය.
අප අසා පුරුදු වචනයක් වන්නේ HSPDA ඩොන්ගල් ය.(high speed down link packet access)එහෙත් ඔබට වඩාත් වේගවත් ඉන්ටනෙට් සම්බන්දයක් ලබා ගැනීමට මෙම DC-HSPA (Dual carrier high speed packet access)ඩොන්ගල් භාවිතා කල හැකිය. අප දැනට භාවිතා කරන HSDPA ඩොන්ගලයක දත්ත හුවමාරු වන්නේ අප ජංගම දුරකථන වල තරංග පථය ඔස්සේය.මෙහිදී මෙම තාක්ෂනය 3.5G ලෙස හදුන්වයි.මෙහි වේගය සාමාන්‍ය වශයෙන් 8-10MbpS පමණ වේ.එහෙත් DC-HSPA තාක්ෂනයේදී දත්ත හුවමාරුව වඩාත් වේගවත්ය.එය 3.75G ලෙස හැදින්වේ.මෙහි සාමාන්‍ය වේගය 42MbpS පමණ වේ.අපට අන්තර්ජාලයේ ඇති චිත්‍ර පට ආදිය බා ගැනීමටත් නැරබීමටත් මෙම තාක්ෂනය කදිමය.අන්තර්ජාලය හරහා සිදුකරන බ්ලොග් අඩවි නිර්මාණය සඳහා ද මෙම තාක්ෂනය උචිතය.මන්ද ඉක්මනින් Upload කෙරීම් අදිය කල හැකි නිසාය.මෙම DC-HSPA අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට වෙනමම DC-HSPA ඩොන්ගල් එකක් භාවිතා කල යුතුය.
ඔබට ජය!
Subscribe to:
Posts (Atom)