Showing posts with label LED නාම පුවරු වලට කාලගුණික දත්ත ඇතුලත් කරන හැටි... Show all posts
Showing posts with label LED නාම පුවරු වලට කාලගුණික දත්ත ඇතුලත් කරන හැටි... Show all posts

Sunday, July 19, 2015

LED නාම පුවරු වලට කාලගුණික දත්ත ඇතුලත් කරන හැටි..

       අපේ හෙටදින වෙබ් එකේ කස්ටිය ජයටම LED නාම පුවරු හදාලා කියල ආරංචියි..ගොඩක් දෙනා මගෙන් අහපු ගැටලුවකට තමයි අද පොස්ට් එක..අද මම කියලා දෙන්නම් ඔයාල සකස් කල TF වර්ගයේ CONTROLLER එකකට කාලගුණික දත්ත ඇතුලත් කරන විදිහ..මුලින්ම කියන්න ඕන මෙය කරන්න නම් ඔයාලට අදාල කාලගුණික සංවේදකයක් අවශ්‍ය වෙනවා..මේවා කොළඹ යුනිටෙක් එකෙන් ගන්න පුළුවන්..විශේෂයෙන් ඔයාල හෝටල් වගේ ඒවාට නාම පුවරු සකස් කරනවානම් මෙලෙස කාලගුණික දත්ත ඇතුලත් කර
තැබීමේ වැදගත් විය හැක.පහත රුප සටහන් වලින් බලන්න ඔබට එහි සංවේදක සවිකර ගත යුතු අන්දම පැහැදිලිව පෙනේවි.ඔබට තිබෙන්නේ නිවැරදි වයර් ටික තෝරා කාඩ් එකට නිවැරදිව පෑස්සීම පමණයි..දැන් සෙටින් වලින් ගිහින් මෘදුකාංගයෙන් ඔබට ඕනා හැටියට අදාළ දත්ත පෙන්වීමට සකසා තැබිය හැක.මෙන්න කරන හැටි..
ඔබට ජය!