Showing posts with label LED නාම පුවරු 2014 මෘදුකාංගය බා ගන්න.. Show all posts
Showing posts with label LED නාම පුවරු 2014 මෘදුකාංගය බා ගන්න.. Show all posts

Tuesday, March 11, 2014

LED නාම පුවරු 2014 මෘදුකාංගය බා ගන්න.


  අලුතින්ම අන්තර්ජාලයට නිදහස් කර ඇති LED නාම පුවරු ප්‍රෝග්‍රෑම් කිරීමේ මෘදුකාංගය දැන් ඔබට හෙටදින අඩවිය වෙතින්ද බා ගත හැක.ඔබ දැනටමත් භාවිතා කරන මෘදුකාංගයට වඩා මෙහි ඇති දියුණු ලක්ෂණ තිබේදැයි බලන්න.මෙම මෘදුකාංගයට පෙර නිකුත් වූ සංස්කරණයේ HELP ලෙස දක්වා ඇති ටැබ එකට ගිය විට නව මෘදුකාංගය බා ගෙන පැරණි සංකරණය නව සංස්කරණය බවට යාවත්කාලීන කර ගත හැක.
මෘදුකාංගය මෙතනින් බාන්න.

 

ඔබට ජය!