යාළුවන් කීපදෙනෙකුම මේ ප්‍රශ්නය මගෙන් අසා එවා තිබුනා.අප නිතරම භාවිතා කරන උපකරණ දෙකක් වන්නේ මොඩම් හා රවුටර් ය.
මොඩම් එකකින් සෑමවිටම ඉන්ටනෙට් දිය හැක්කේ තනි පරිගණකයකටය.එයට ඩයල් අප් මොඩමයක් යයි ද කියති.එය හරහා ඉන්ටනෙට් වලට සම්බන්ද වීමට තම පරිගණකය හරහා මෘදුකාංග භාවිතයෙන් ඩයල් කර ඉන්ටනෙට් සම්බන්දය ලබා ගත යුතුය.එහෙත් රවුටරයක එය භාවිතා කරන්නාගේ පරිශීලක නාම,මුරපද ආදිය රවුටර තුළ කලින් තැන්පත්කර ඇතිනිසා ඩයල් කරමින් සිටිය යුතු
නැත.එනිසා පරිගණකය ඔන් කල විටම ඉන්ටනෙට් වෙත පිවිසිය හැක
එපමණක් ද නොව රවුටරයක් හරහා පරිගණක කීපයකට ද ඉන්ටනෙට් ලබාදිය හැක.
ඔබට ජය!

මොඩමයක් ක්‍රියා කරන අයුරු. |
රවුටරයක් ක්‍රියා කරන අයුරු. |
ඔබට ජය!
No comments:
Post a Comment