Friday, March 1, 2013

QR කෝඩ් සාදාගන්න ලේසිම විදිහක් මෙන්න.

                මිට පෙර මම ඔබට QR කෝඩ් යනු මොනවාද යන්න දීර්ඝ විස්තරයක් ගෙනාවා මතක ඇති.
එම පාඩම බලන්න මෙතනින් යන්න.හෙටදින වනවිට QR කෝඩ් බොහෝවිට වෙළෙඳ ප්‍රචාරක මාද්‍යක් බවට පත්වනු ඇත.තාක්ෂනය දියුණු වත්ම අපට ඉතාවේගයෙන් තොරතුරු සෙවීමට සිදුවී ඇත.
ඔබට ඔබේ ආයතනයට හෝ වෙබ් අඩවියකට QR කෝඩ් එකක් නොමිලේ සාදා ගත හැක.එම QR කෝඩ් එකෙහි ඔබේ වෙබ් අඩවියේ ලිපිනය,ඔබේ දුරකතන අංක,ඊමේල් ලිපින,ආයතනය පිලිබඳ වෙනත් විස්තර එකතුකරන්නට පුළුවන.අලුතින් තනන QR කෝඩ් එක ඔබට අවශ්‍ය ප්‍රමාණයට සකසා ගන්නට ද පුළුවන.QRකෝඩ් එකක් සකසා ගැනීමට මෙතනින් යන්න..
ඔබට ජය!

No comments:

Post a Comment