Friday, March 22, 2013

නොමිලේ කොන්ෆරන්ස් කෝල් ගන්න..

  ඔබ ඔබේ දුරකතනයෙන් කොන්ෆරන්ස් කෝල් ඒ කියන්නේ කිහිප දෙනෙකු සමග එකවිට දුරකතනයෙන් කතා කිරීම්  ලබා ගෙන ඇතිනම් එහිදී ඔබ අනුගමනය කල පිළිවෙත මතක ඇති.නමුත් මම අද ඔබට ලබාදෙන මෙම නව ක්‍රමය මගින් ලොව ඕනෑම තැනක සිටින අය සමග කොන්ෆරන්ස් ක්‍රමයට දුරකතනයෙන් කතා කල හැක.
මෙය අන්තර්ජාලය හරහා සිදුවන අතර මේ සඳහා ඔබ මෙතනින් ගොස් රෝන්ඩී ගිණුමක් සාදා ගත යුතුය.මෙහිදී කතාකරන දෙදෙනාම අන්තර්ජාලය තුලින් එකම වේලාවකදී රෝන්ඩී ගිණුමට ලොග් වී සිටිය යුතුය.ඒ සඳහා කලින් දිනයක් වෙලාවක් වෙන්කර තබා ගත යුතුය.අනික් කෙලවරේ සිටින අයද මෙම ක්‍රමය අනුගමනය  කල යුතුය.ඔබ රෝන්ඩී මුල් පිටුවට ගිය විට එහි ඔබේ ඊමේල් ලිපිනය ඇතුලත් කිරීමට කොටුවක් ලැබේවි.එතන ඔබ දැනට ඝාවිතා කරන වලංගු එකක් ලබා දෙන්න.දැන් ඔබේ ඊමේල් ලිපිනයට ලොග් වී බලන්න.ඔබට ෆෝන් අංකයක්‌ හා  පින් අංකයක්ද ලැබී ඇති බව පෙනෙනු ඇත.
 පහත පරිදි-
  • Your dial-in number: (409) 777-9000
  • Alternative dial-in: (916) 209-4534
  • On Demand PIN for you and your participants: 7356456
මිට අතරව ඔබේ දුරකථන සංවාදය පටිගත කිරීම වැනි ක්‍රම ඔවුන් ලබා දෙන බව දක්නට ලැබේවි.
 Rondee users get these extra benefits at no charge:

  •     Audio recording
  •     Customize the greeting tones for when participants enter and leave the conference call
  •     A directory of your calls showing you who dialed in and for how long
  •     A listen-only setting
  The ability to do conferencing using the On Demand PIN shown at the top of this email, or using Rondee's handy scheduling system. With the scheduling system, Rondee informs your invitees, keeps track of their responses, and sends out reminders via email or SMS.

ඔබේ ගිණුම ස්ථිර කිරීම සඳහා ඔවුන් ඔබේ ඊමේල් ගිණුමට ඒවා ඇති ලින්ක් එක ක්ලික් කරන්න.එවිට ඔබේ ගිණුමට ඇතුල් විය හැක.ඔබට නොදන්නා කරුණක් ඇතොත් මෙතනින් ගිහින් බලන්න.

ඔබට ජය!

No comments:

Post a Comment