Tuesday, March 19, 2013

like සහ send බට්න් බ්ලොග් එකට දා ගමු..

   ඔබේ බ්ලොගයේ පොස්ට් එකකින් පස්සේ facebook like සහ send බට්න් දෙකක් එකතුකර ගැනීමෙන් ඔබට බ්ලොගයේ ට්‍රැෆික් තවත් වැඩිකර ගත හැක.ඔබේ පොස්ට් එක කියවන තැනැත්තාට එය ඔහුගේ යාලුවෙකුට කියවීමට ලබාදීමට සිතුවහොත් ඔහු එය ඔහු ගේ facebook ප්‍රොෆයිල් එක හරහා පබ්ලිෂ් කරාවි.එය ඔබට වාසියක්.එයින් ඔබේ බ්ලොගයට අමතර ට්‍රැෆික් එකක් ගෙන්වා ගත හැකියි.ඒ සඳහා බ්ලොගර් වලට දැමිය හැකි ගැජට් එකක් ලබාදෙන්නම්.මෙන්න මෙහෙමයි  කරන්නේ.
1.blogger>dash board>template>Edit html යන්න.

2.දැන් ලැබෙන පිටුවේ ඉහලින්ම ඇති Expand Widget Templates යන කොටුවට හරි ලකුන දාන්න.
3.ඊළඟට යතුරු පුවරුවෙහි ctrl හා f බට්න් එකවර තද කරන්න.පහලින් ලැබෙන කොටුවේ මෙම <data:post.body/>කෝඩ් එක කොපි කර පේස්ට් කරන්න.

4.විවුර්ත වී ඇති html පිටුවේ ඔබ ලබාදුන් කෝඩ් එක කොළ පාටින් වර්ණ ගැන්වී පෙනේවි.ඊට පහලින් පහත කෝඩ් එක කොපිකර පේස්ට් කරන්න.

<!-- Facebook Like+Send script Start -->
<b:if cond="data:post.isFirstPost">
<div id="fb-root"></div>
<script>(function(d, s, id) {
  var js, fjs = d.getElementsByTagName(s)[0];
  if (d.getElementById(id)) {return;}
  js = d.createElement(s); js.id = id;
  js.src = "http://connect.facebook.net/en_US/all.js#xfbml=1";
  fjs.parentNode.insertBefore(js, fjs);
}(document, 'script', 'facebook-jssdk'));
</script>
</b:if>
<!-- Facebook Like+Send script End -->
<!-- Facebook Like+Send button Start -->
<div style='float:left;padding:5px 5px 5px 0;'>
<fb:like expr:href='data:post.url' font='' layout='standard' send='true' show_faces='false' width='450' colorscheme='light'></fb:like>
</div>
<!-- Facebook Like+Send button End -->

5.දැන් preview බලන්න.ඔබේ පොස්ට් වලට පහලින් like හා send බට්න් එකතු වී ඇති නම් වැඩේ හරි.දැන් save templates ක්ලික් කරන්න.
ගැටලුවක් ඇතිනම් කොමෙන්ට් කරන්න.මෙය යාලුවන්ටත් දැන ගැනීමට send කරන්න.

ඔබට ජය!

No comments:

Post a Comment