ඔබ යම් දිනක කිසියම් හෝ රෝගයකින් පෙළී තිබේද? එහිදී ඔබට ඇතිවූ රෝග ලක්ෂණ කෙබඳුද?වෙනත් රෝගයක් වැළදුන විට ඔබට දැනුනු රෝග ලක්ෂණ වෙනස් නේද?පරිගණකයකට ද එම නිතිය පොදුය.ඉතින් මම අද ඔබට පරිගණක වයිරස් එකකින් බැට කන පරිගණකයක රෝග ලක්ෂණ කීපයක් ගෙනහැර පාමි.
වයිරස් ඇතුලු වී ඇති පරිගණකවල පෙන්වන රෝග ලක්ෂණ සමුහයක් ඇත.එම රෝගලක්ෂණ වයිරසයෙන් වයිරසය වෙනස් වුවද ඒ සෑම එකටම පොදු වූ ලක්ෂණ ගනනාවක්ම ඇත.
1.පරිගණකයේ වේගය බෙහෙවින් අඩුවේ.
2.ඔබේ පවුද්ගලික තොරතුරු පිටමන් කිරීමට ඉඩ ඇත.
3.එරර් පණිවුඩ බහුල වශයෙන් ලැබේ.
4.විවිධ දෘඩාංග නිවැරදිව ක්‍රියාත්මක නොවේ.
5.dos shell හෝ වින්ඩෝස් registry හෝ task manager විවුර්ත නොවේ.
6.වින්ඩෝස් පද්ධතියට හානි වේ.
7.දෘඩා තැටියට හෝ අනෙකුත් උපාංග වලට හානි ගෙනදේ.
ඔබට ජය!

No comments:
Post a Comment